This is the Trace Id: 07cc1d86c9304459cbcb79c882dab2d1
ප්‍රධාන අන්තර්ගතය වෙත මඟ හැර යන්න Azure Copilot Windows Surface Xbox Outlook Accessories Microsoft AI Microsoft Security Azure Dynamics 365 Microsoft 365 for business Microsoft Power Platform Windows 365 සංවර්ධක මධ්යස්ථානය Documentation Microsoft ඉගෙනුම Microsoft Tech Community Microsoft Marketplace Visual Studio Software companies View Sitemap

Windows Vista භාෂා අතුරු මුහුණත් ඇසුරුම

Windows Vista භාෂා අතුරු මුහුණත් ඇසුරුම (LIP) මගින් Windows Vistaහි බහුල ලෙස භාවිත වන සරීයයන් සඳහා අඩ වශයෙන් දේශීයකරණය වූ පරිශීලක අතුරු මුහුණතක් සපයයිි

වැදගත්! පහතින් භාෂාවක් තේරීම සම්පූර්ණ පිටු අන්තර්ගතයම එම භාෂාවට ගතිකව මාරු කරයි.

බා ගන්න
  • අනුවාදය:

    1.0

    ප්‍රකාශිත දිනය:

    2024-6-13

    ගොනු නම:

    LIP_si-LK.mlc

    ගොනු ප්‍රමාණය:

    2.6 MB

    Windows Vista සඳහා වූ Windows Vista භාෂා අතුරු මුහුණත් ඇසුරුම (LIP) මගින්, Windows Vistaහි බහුල ලෙස භාවිත කෙරෙන සරි සඳහා අඩවශයෙන් දේශීයකරණය වූ පරිශීලක අතුරු මුහුණතක් සපයයි. LIP ස්ථාපනයෙන් පසු, විශාරද තුළ වූ පෙළ, සංවාද කොටු, මෙනු, උදව් සහ සහාය මාතෘකා, සහ පරිශීලක අතුරු මුහුණතෙහි තිබෙන වෙනත් අයිතම, LIP භාෂාවෙන් දැක්වෙනු ඇත. පරිවර්තනය නොවුණු පෙළ Windows Vistaහි මූල භාෂාවෙන් පවතිනු ඇත. නිදසුනක් ලෙස, Windows Vistaහි ස්පාඤ්ඤ සංස්කරණයක් ඔබ මිලදී ගෙන, කැටලැන් LIPයක් ස්ථාපනය කළේ නම්, සමහරක් පෙළ ස්පාඤ්ඤ භාෂාවෙන් පවතිනු ඇත. ඔබට LIP එකකට වඩා ස්ථාපනය කළ හැකිවේ, එනිසා පරිගණකයෙහි එක් එක් පරිශීලකයන්ට ඔවුන් කැමති භාෂාවකින් පරිශීලක අතුරු මුහුණ දැක්වීමට හැකිවේ.
  • සහය දැක්වෙන මෙහෙයුම් පද්ධති

    Windows Vista

    • Microsoft Windows Vista
    • පහත භාෂා(ව) තුළ පරිශීලක අතුරු මුහුණත: ඉංග්‍රීසි
    • බාගතය සඳහා වූ නිදහස් ඉඩ 4.63 Mb
    • සිටුවීම සඳහා වූ නිදහස් ඉඩ 15 Mb

    සහාය දක්වන සංස්කරණ: LIP Windows Vistaහි බිටු 32 සංස්කරණය සමග පමණක් ක්‍රියා කරන අතර Windowsහි පෙර සංස්කරණයක හෝ Windows Vistaහි බිටු 64 සංස්කරණයක ස්ථාපනය කළ නොහැකිය.
    1. බාගැනීම ඇරඹීමට මෙම පිටුවෙහි බාගන්න බොත්තම ක්ලික් කරන්න, නැතහොත් පතන ලැයිස්තුවෙන් වෙනස් භාෂාවක් තෝරා ගෙන යන්න ක්ලික් කරන්න.
    2. පහත සඳහන් දෙයින් එකක් කරන්න:
      • ඉක්මනින් ස්ථාපනය ඇරඹීමට, විවෘත කරන්න හෝ එහි වත්මන් පිහිටුමෙන් මෙම ක්‍රමලේඛය ක්‍රියාත්මක කරන්න ක්ලික් කරන්න.
      • පසු අවස්ථාවකදී ස්ථාපනය සඳහා බාගතකිරීම ඔබේ පරිගණකයට පිටපත් කිරීමට, සුරකින්න හෝ ඩිස්කයට මෙම ක්‍රමලේඛය සුරකින්න ක්ලික් කරන්න.
සිංහල (ශ්‍රී ලංකාව)
Your Privacy Choices Opt-Out Icon Your Privacy Choices
Consumer Health Privacy Contact Microsoft Privacy & Cookies Manage cookies Terms of Use Trademarks About our ads