This is the Trace Id: 372e1a3e4943c0b679627ddee302f886
ප්‍රධාන අන්තර්ගතය වෙත මඟ හැර යන්න Azure Copilot Windows Surface Xbox Outlook Accessories Microsoft AI Microsoft Security Azure Dynamics 365 Microsoft 365 for business Microsoft Power Platform Windows 365 සංවර්ධක මධ්යස්ථානය Documentation Microsoft ඉගෙනුම Microsoft Tech Community Microsoft Marketplace Visual Studio Software companies View Sitemap

Windows 7 බිටු-64 සංස්කරණය සහ Windows Server 2008 R2 බිටු-64 සංස්කරණය සඳහා Internet Explorer 11

Windows 7 සඳහා නිර්දේශිත වේගවත් සහ ගලායන සුළු පිරික්සනය බාගන්න.

වැදගත්! පහතින් භාෂාවක් තේරීම සම්පූර්ණ පිටු අන්තර්ගතයම එම භාෂාවට ගතිකව මාරු කරයි.

බා ගන්න
  • අනුවාදය:

    11.0.0.0

    ප්‍රකාශිත දිනය:

    2021-12-15

    ගොනු නම:

    IE11-Windows6.1-x64-si-lk.exe

    ගොනු ප්‍රමාණය:

    54.7 MB

    KB ලිපි:

    KB2841134

    Internet Explorer 11. Windows 7 සඳහා වේගවත් සහ ගලායන සුළු.
    • වේගවත්: අඩවි ප්රවේශනය වීමේදී වේගවත් සහ ඔබේ ඒවා අතර යාත්රණයේ දී ගලායන සුළු.
    • පහසු: Windows සමග අඛණ්ඩ, එය හුදෙක්ම ඔබට අවශ්ය මාර්ගයට අනුව ක්රියා කරයි.
    • වඩාත් ආරක්ෂාකාරී: තර්ජනවලින් වඩාත් යහපත් ආරක්ෂාව සහ වැඩිදියුණු කළ මාර්ගගත රහස්යතාව.
  • සහය දැක්වෙන මෙහෙයුම් පද්ධති

    Windows 7 Service Pack 1, Windows Server 2008 R2 SP1

    • පරිගණකය/ සකසනය: 233MHz හෝ ඊට ඉහළ සකසනයක් සහිත පරිගණකය (Pentium සකසනය නිර්දේශිතයි)
    • මතකය: 512MB
    • දෘඩධාවක ඉඩ:70MB
    • ප්රදර්ශකය: සුපිරි VGA (800 x 600) හෝ වර්ණ 256 සහිත උසස්-විභේදන මොනිටරය.
    • පර්යන්ත: මොඩමය හෝ අන්තර්ජාල සබඳතාව; Microsoft මූසිකය, Microsoft IntelliMouse, හෝ අනුකූල දැක්වුම් උපාංගය.
    1. බාගැනීම ආරම්භ කිරීමට මෙම පිටුව මත ඇති බාගන්න බොත්තම ක්ලික් කරන්න.
    2. පහත ඒවායින් එකක් කරන්න:
      • ස්ථාපනය වහාම ආරම්භ කිරීමට, විවෘත කරන්න හෝ මෙම වැඩ සටහන එහි වත්මන් පිහිටුමෙන් ධාවනය කරන්න ක්ලික් කරන්න
      • පසු අවස්ථාවක දී ස්ථාපනයට බාගැනීම ඔබගේ පරිගණකයට පිටපත් කිරීමට, සුරකින්න හෝ මෙම වැඩ සටහන ඩිස්කයට සුරකින්නක්ලික් කරන්න
සිංහල (ශ්‍රී ලංකාව)
Your Privacy Choices Opt-Out Icon Your Privacy Choices
Consumer Health Privacy Contact Microsoft Privacy & Cookies Manage cookies Terms of Use Trademarks About our ads