This is the Trace Id: a25deaefe348aa3517ec396f287f98fb
ප්‍රධාන අන්තර්ගතය වෙත මඟ හැර යන්න Azure Copilot Windows Surface Xbox Outlook Accessories Microsoft AI Microsoft Security Azure Dynamics 365 Microsoft 365 for business Microsoft Power Platform Windows 365 සංවර්ධක මධ්යස්ථානය Documentation Microsoft ඉගෙනුම Microsoft Tech Community Microsoft Marketplace Visual Studio Software companies View Sitemap

Microsoft Office ScreenTip භාෂාව

බොත්තම්, මෙනු සහ සංවාද කොටු වැනි ප්⁠රදර්ශක අංගවල අකුරු වෙනත් භාෂාවකින් පෙන්වීමට ScreenTip පරිවර්තන භාවිතා කරන්න.

වැදගත්! පහතින් භාෂාවක් තේරීම සම්පූර්ණ පිටු අන්තර්ගතයම එම භාෂාවට ගතිකව මාරු කරයි.

  • අනුවාදය:

    1.0

    ප්‍රකාශිත දිනය:

    2021-4-15

    ගොනු නම:

    screentiplanguage_si-lk_64bit.exe

    screentiplanguage_si-lk_32bit.exe

    ගොනු ප්‍රමාණය:

    1.4 MB

    1.4 MB

    බොත්තම්, මෙනු සහ සංවාද කොටු වැනි ScreenTip භාෂාවක් වෙනත් භාෂාවකට වෙනස් කිරීමට සහ භාවිතකරුවනට ස්ථාපිත කර ඇති ඔවුන් නොදන්නා Microsoft Office යෙදුම් වටහා ගැනීමට ප්⁠රදර්ශක අංගවල පරිවර්තන වෙනස් කරන්න.


    සමහර භාවිත පරිසරවලට නිදසුන් වන්නේ:
    • ද්වි-භාෂා සහ බහු-භාෂා සහාය
    • ඉංජිනේරුවරුනට නොතේරෙන භාෂා සඳහා සහාය ලබා දේ
    • විදේශීය භාෂාවකින් තාවකාලිකව හෝ තාවකාලික කාලයකට (රෝමිං භාවිතාකරුවන්) ඔෆිස් භාවිතා කරන භාවිතකරුවන්
    • හුවමාරු පරිගණක භාෂා භාවිතය
  • සහය දැක්වෙන මෙහෙයුම් පද්ධති

    Windows 7, Windows 8 Release Preview

    • සහාය ලබන Microsoft Office යෙදුම්:
        Microsoft Office Word 2013, Microsoft Office Excel 2013, Microsoft Office Outlook 2013, Microsoft Office PowerPoint 2013, Microsoft Office OneNote 2013, Microsoft Office Visio 2013, Microsoft Office Publisher 2013
    • අවශ්⁠ය මෘදුකාංග:
        නැගෙනහිර ආසියානු සහ සංකීර්ණ පිටපත් භාෂවන්වලට ආධාරක ගොනු ස්ථාපිත කර තිබිය යුතු විය හැක. ‘කලාපීය සහ භාෂා විකල්ප’ වල පාලන පුවරුව හරහා මෙය ඉටු කර ගත හැකි වනු ඇත.
  • ⁠මෙම බාගැනීම ස්ථාපිත කිරීම⁠:
    1. ආරම්භ කිරීමට මෙම පිටුවේ බාගන්න බොත්තම ඔබන්න.
    2. පහත දෑවලින් එකක් කරන්න:
      • වහාම බාගැනීම ආරම්භ කිරීමට, ධාවනය ඔබන්න.
      • පසු අවස්ථාවක බාගැනීම් ඔබේ පරිගණකයේ සුරැකීමට, සුරකින්නඔබන්න.
      • ස්ථාපිත වීම අවලංගු කිරීමට, අවලංගු කරන්නතෝරන්න.

    ScreenTip භාෂාව ඕෆ් කිරීම හෝ වෙනස් කිරීම:
    1. ප්⁠රදර්ශන භාෂාව සැකසීමට' ඔෆිස් ගොනු ⁠⁠බොත්තම ඔබා, විකල්ප තෝරා, භාෂාව සහ ScreenTip භාෂාව තෝරන්න.

    මෙම බාගත කිරීම ඉවත් කිරීමට:
    1. ස්ටාර්ට් මෙනුවෙන්, කන්ට්⁠රොල් පැනල් වෙත යන්න.
    2. වැඩසටහන් එකතු කරන්න/ඉවත් කරන්න ඩබල් ක්ලික් කරන්න.
    3. දැනට ස්ථාපිත කර ඇති වැඩසටහන් ලැයිස්තුවේ, මයික්‍රොසොෆ්ට් ඔෆිස් ස්ක්‍රීන්ටිප් භාෂාවතෝරා, පසුව ඉවත් කරන්න හෝ එකතු කරන්න/ඉවත් කරන්නතෝරන්න. සංවාද කොටුවක් දිස් වුවහොත්, වැඩසටහන ඉවත් කිරීම සඳහා උපදෙස් අනුගමනය කරන්න. සංවාද කොටුවක් දිස් වුවහොත්, වැඩසටහන ඉවත් කිරීමට උපදෙස් අනුගමනය කරන්න.
    4. ඔබට වැඩසටහන ඉවත් කිරීමට අවශ්⁠ය බව තහවුරු කිරීමට ඔව් හෝ ඕකේ ඔබන්න.
සිංහල (ශ්‍රී ලංකාව)
Your Privacy Choices Opt-Out Icon Your Privacy Choices
Consumer Health Privacy Contact Microsoft Privacy & Cookies Manage cookies Terms of Use Trademarks About our ads